Header Ads

සමිට් ෆිනෑන්ස්, Prime lands ට විකිණෙයි !















සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය,75.54% ක්  සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් අද (16) දිනයේ දී Prime lands (pvt) Ltd  ට විකුණා දැමීය.
රු. 30.00 බැගින් කොටස් 16,996,650 ක් මෙහිදී අලෙවි කරනු ලැබූ අතර රු. 509,899,500 ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව හරහා වාර්තා විය.

මෙ අනුව අද දිනයෙ කොටස් වෙලෙඳපොල අවසානයෙ මුළු පිරිවැටුම සදහන් වූයෙ, රු.මිලියන 911.9 ක් ලෙසිනි. 

No comments