Header Ads

The Fortress resort PLC - අලුත් වෙන්නයි යන්නෙ..




The Fortress Resort PLC ,  කොටස් වෙලෙඳපොලට දන්වා ඇති පරිදි ජූනි 12 සිට ජූලි 25 දක්වා වසා තිබෙන බව නිවෙදනය කර සිටී.

මෙසෙ වසා දමීමට හෙතුව වනුයෙ, අලුත් වැඩියා කටයුතු සදහා බවයි සමාගම කොටස් වෙලෙන්දපොලට දන්වා සිටින්නෙ.
මෙහි බහුතර කොටස් හිමිකාරීත්වය "දම්මික පෙරෙරා" ට අයත් සමාගම් විසින් දරනු ලබයි.

No comments