Header Ads

කොලඹ කොටස් වෙලෙඳපල යනු

කොලඹ කොටස් වෙලෙඳපොල යනු -

ශ්‍රි ලංකාවෙ එකම කොටස් වෙලෙඳපොල ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලැයිස්තුගත සමාගම් හා අයොජකයන් සම්බන්ධ කරන විදිමත් මධ්‍ය ලෙස ක්‍රියා කරයි.සාමජික ආයතන 15 ක් හා වෙලෙඳ සාමජික ආයතන 14 කින් සැදුම්ලත් මෙය, ශ්‍රි ලංකාව තුල ලියාපදිංචි ඇපයෙන් සීමිත සමාගම්ක් වන අතර "ශ්‍රි ලංකා සුරෑකුම්පත් හා විනිමය කොම්සන් සභාව අධිකාරිය ලබා තිබෙ. මෙම සියලුම සාමජික ආයතන හා වෙලෙඳ සාමාජික ආයතන, ශ්‍රී ලංකා සුරෑකුම්පත් හා කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබගත යුතුය, කොටස් තැරෙව්කරුවන්  ඔවුන්ගෙ නිරන්තර අධීක්ශනයටද ලක්වෙ.
වැඩි විස්තර සඳහා www.cse.lk

කොලබ කොටස් වෙලෙඳපොල පිලිබඳ සිදු කර ඇති මෙම ඉදිරිපත් කිරීම, තුලින් ඔබට පූර්ණ අවබොධයක් ලබාගත හැක. මෙහි සියලු අයිතිය කොලබ කොටස් වෙලෙඳපොල සහා කළමණාකරු "සම්පත් සෙනානායක" මහතා සතුය.

මෙහි වැඩසටහන් පෙළගැස්ම මෙසෙ සකස් වී ඇත.
01.කොලබ කොටස් වෙලෙඳපොල
02.කොටස් මිලදී ගත හැක්කෙ කෙසෙද?
03.කොටස් ගනුදෙනු වන ක්‍රමය
04. මිල උච්චාවචනය
05.නිවරදි තීරණ ගැනීම
06.අවධානම සහා ප්‍රතිලාභ


PDF File  එක මෙතනින් බලන්න...



වැඩි විස්තර සඳහා අමතන්න.

Tharindu Senadeera - 0773505094

No comments