Header Ads

ඇක්සෙස් රුපියල් බිලියන 2.2 ක්, Hotel 10(pvt) සදහා ආයොජනය කරයි.

සමාගම විසින්, කොලොඹ කොටස් වෙලෙඳපොල වෙත දන්වා ඇති පරිදි රුපියල් බිලියන 2.295 ක්  Hotel 10(pvt)  සදහා මිශ්‍ර ආයොජනයක් සිදු කිරීමට ගිවිසුම් අත්සන් කර ඇති බව නිවෙදනය කර සිටී.

මෙහි පාර්ශව කරුවන් වනුයෙ,ඇක්සෙස් ඉංජිනියරින්ග්, මුස්ටාෆාස් පුද් සමාගම හා චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ්ය.

හොටේල් 10 පුද් සමාගම ආයොජන මණ්ඩල අතර ගිවිසුම් 10.01.2017 දින අතසන් කල බව තවදුරටත් සදහන් කරයි.
මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති ආයෝජනය රුපියල් බිලියන 10 කි.


සභාපති - Access engineering PLC.

No comments