Header Ads

Orix ගෙන් 30% LOLC කොටස් අයිතිය ඉෂාර මිලට ගනී



 කොලබ කොටස් වෙලෙඳපොල තුල තනි පුද්ගලයකු විසින් මිලට ගැනුනු විශාලම අගය වාර්ථා කරමින් රු. බිලියන 12.8 කට කොටස් මිලියන 142 ක් ඊයෙ දින "ඉෂාර නාණායක්කර" මහතා විසින් මිලට ගෙන ඇති බව කොටස් වෙලෙදපොල නිවෙදනයක් මගින් ප්‍රකාශ කර සිටී.

මෙම ගනුදෙනුවත් සමඟම LOLC සමාගමේ ඉෂාර නානායක්කාර මහතාගේ හිමිකාරීත්වය 78%ක් දක්වා වැඩි වී ඇත.

No comments